ජවිපේ නායක අනුර ජාතික රෝහලට රැගෙන එයි
- 28 07 2014
- 18:08
- {{hitsCtrl.values.hits}} views
- ක්රිෂාන් රණසිංහ
රත්නපුර ප්රදේශයේදී රිය අනතුරකට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර මහ රෝහලේ සිට ජාතික රෝහලට රැගෙන ආවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
