ජයලලිතාට කොළඹ විරෝධයක්
- 10 06 2014
- 16:22
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
උතුරේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත කළ ප්‍රකාශයට විරුද්ධව ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අනුරුවක් ගිනිතබා විරෝධතාවය ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
