www.ada.lk
2026 ජුලි මස 27 වන සඳුදා
ජනතා විමුක්ති පෙරමුණ අද (18දා) ජනවරමට ගරු කරනු - දුන් පොරොන්දු ඉටු කරනු යනුවෙන් රජයේ පොරොන්දු ඉටුකරන ලෙස රජයට බලකෙරෙන උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කළේය.
පුංචි බොරැල්ල මංසන්ධියේ සිට පාගමන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ළඟා වූයේ අලුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට ජනතාවට අවස්ථාව දෙන ලෙස අවධාරණය කෙරෙන සටන් පාඨ පවසමිනි.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd