www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
වසර ගණනාවක ඉතිහාසයක උරුමකම් කියන ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නායකයන්ගේ රජ මැදුර හෙවත් ජනාධිපති මන්දිරය අද (08දා) සිට සතියක කාලයක් (14දා) දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි.
ඉදිරියේදී සෑම වසරකම මාසයක පමණ කාලයක් ජනාධිපති මැදුර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බවත්, නුවරඑළිය සහ මහනුවර ජනාධිපති මැදුරුද ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය විවෘත කිරීමට කටයුතු සිදුකරන බවත් මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd