ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා
“සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන” ජාතික අහාර නිශ්පාදන වැඩසටහනේ සමාරම්භක උළෙල අද (05දා) කිලිනොච්චිය ඉරණමඩු හි වඩ්ඩකච්චි වෙල්යායේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්විය. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු උතුරු පළාත් සභාවේ සියලුම මැති ඇමතිවරුන්ද සහභාගී වූහ.
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd