එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් තිබෙන ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් බැංකි මූන් මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විය. නිව්යේක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම හමුව සිදුවිය.
.jpg)
.jpg)