www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
චීන - ශ්‍රී ලංකා සබඳතා සඳහා වසර 60ක් පිරීම නිමිත්තෙන් පවත්ව වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස චීනයේ කාලීන චිත්‍ර දැක්මක් හා සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (04දා) කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි චීන ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
එහි අවසන් දිනය හෙට (06දා) වෙයි. පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහ ජනතාවට විවෘතව පවතී.ෙඅත්කම් නිර්මාණද මෙම දැක්මට අයත් අතර, මෙහිදී ලෝකයේ විශාලම එම්බ්‍රොයිඩර් චිත්‍රයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන සිතුවමද මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇත.
මෙහිදී ලෝක උරුම තැන්ග්කා චිත්‍ර, චීන ආභරණ තාක්ෂණය ඇතුළු චීනයේ සංස්කෘතිය විදහා දැක්වෙන ඉසව් කිහිපයක්ම දැක බලා ගැනීමට අවස්ථාව තිබේ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd