www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු ගොඩානැගිල්ලේදී සිදු කරන ලදී.
මෙම අභ්‍යාසයේදී ප්‍රථමයෙන්ම ගොඩනැගිල්ලේ ඉහල මාල වල සිරවී සිටින පුද්ගලයින් අවස්ථානුකූලව කඹ ආධාර කරගනිමින් විශේෂ ක්රමයන්ට සහ ගිනි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් බේරාගෙන පහලට ගෙනඑන ආකරය සිදුකරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අභ්‍යාසයේදී පුද්ගලයින් පහලට ගෙනඑන නව උපක්‍රමයක් ද හඳුන්වාදෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවීම් නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා පුද්ගලයින් 33 දෙනෙකු මෙම ගිනිනිවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාසය සදහා සහභාගී වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd