www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී.ල.නි.ප හා එ.ජ.නි.ස මැයි දින රැලිය පැවැත්වූ මහනුවර ගැටඹේ ක්රීඩාංගණිය අවට මාර්ග අද (02දා) දහවල් වනතුරුද අපවිත්රව තිබූ බව මහා මාර්ගයේ ගමන්ගත් ජනතාව පවසති.
මැයි දින රැලිය පැවැත්වූ මහනුවර ගැටඹේ ක්රීඩාංගණය රැලිය අවසන් වූ පසු මැති ඇමැතිවරුන් හා රැලියට සහභාගි වූවන් එකතු වී සුද්ධ පවිත්ර කළද අද උදෑසන වනවිට එක්රැස් කළ කසළ විසිරී තිබුණි.
ගැටඹේ ක්රීඩාංගණය වටා ඇති විලියම් ගොපල්ලව මාර්ගය, පේරාදෙණිය මාර්ගය හා එක් පෙළපාලියක් ගමන්ගත් ගන්නෝරුව මාර්ගයේද ආහාර පාර්සල්, හිස් වතුර බෝතල්, බැනර් ආදිය දැකගත හැකිවිය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd