www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වූ මහනුවර ගැටඹේ ක්රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා මැති ඇමතිවරු සමග එක්ව ක්රීඩාංගණය පිරිසුදු කිරීමට එක්විය.‘පරිසරය පූජනීයයි’ පාරිසරික සත්කාර වැඩසටහන අද (02දා) උදෑසන ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අබියසදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී ඊට සමගාමීව ගැටඹේ ක්රීඩාපිටියද පිරිසුදු කෙරිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd