www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය යම් තරමක් දුරට පහව ගොස් තිබේ. කැළණිගගේ ජල මට්ටමද පහළ බැස ඇත. ඒ හා සාපේක්ෂව ජලයෙන් යටව ඇති ප්රධාන මාර්ගයන්හි ජලමට්ටමද බැසගොස් තිබේ. කෙසේ වෙතත් කොළඹ දිස්ත්රික්කයේ ඇතැම් අතුරු මාර්ග තවමත් ගංවතුරෙන් යටව තිබේ. මේ කොළඹ ආශ්රිතව වත්මන් තත්තවයයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd