www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස දින දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්රාමාත්ය සිය සංචාරය ආරම්භ කරමින් මුලින්ම ගංඟාරාමය වෙසක් කළාපය විවෘත කිරීමට එක්විය.
අද (11දා) පස්වරුවේ ඉන්දීය අග්රාමාත්යවරයා වෙසක් කළාපය විවෘත සීමා මාලකයේ විදුලි පහන් අලෝකය දල්වමිනි. පසුව ඔහු වෙසක් කලාපය නැරඹීමටද එක්විය.
වෙසක් කලාපය වෙත පැමිණි මෝදි මහතා ගංඟාරාම විහාරාධිපති පූජජ ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන් හා ගංඟාරාම දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් පිළිගනු ලැබීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd