www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සිංහල හා හින්දු අලුත් අවුරුදද හේතුවෙන් බොහෝ ජනතාව සිය ගම්බිම් බලා ගොස් ඇති හෙයින් කොළඹ නගරයම හිස් වූ බවක් දිස්වෙයි. කෙසේ වෙතත් දුර ගමන් යෑම සඳහා පැමිණි ජනතාව තවමත් ලංගම බස්නැවතුමේ හා බැස්ටියන් මාවත බස්නැවතුමේ දැකගත හැකිවිය. ගුණසිංහපුර බස්නැවතුමේ දිස්වන්නේ පාළු ස්වාභාවයකි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd