(VIDEO) කොළඹ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගිලික බැංකුවකට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ අතර සැකකරු පිළිබඳ සී.සී.ටි.වී. දර්ශණ පොලීසිය විසින් නිකුත් කොට තිබේ.
සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්,
ස්ථානාධිපති/ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය - 011-2384382
ස්ථානාධිපති/ අපරාධ අංශය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය - 011-2323330
යන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය කියයි.