කොළඹ පුරපතිට රෝසි - සාලි සටනක්
- 22 12 2017
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පුරපති අපේක්ෂක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝසි සේනානයක මහත්මිය නම් කර තිබේ. සන්ධානයෙන් පුරපති අපෙක්ෂක ලෙස නම්කර ඇත්තේ අසාද් සාලි මහතායි. ඔවුන් දෙදෙනා කොළඹ නගර සභාව වෙනුවෙන් නාම යෝජනා බාර දීමට පැමිණි අවස්ථාවේදී මෙසේ මුණගැසුණි.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






