www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට එකවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. පස්වරු 5.40ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් සමග 65කට ආසන්න දූත පිරිසක් දිවයිනට පැමිණියහ. ඔවුන්ව පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණියහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දෙදින නිල සංචාරය නිමා කරමින් හෙට (12දා) නැවතත් ඉන්දියාව බලා යෑමට නියමිතය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd