ඉදිකිරීම් 2017 ප්‍රදර්ශනය අැරෙඹයි
- 25 08 2017
- 13:22
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
ඉදිකිරීම් 2017 ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) ආරම්භවිය. මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 17 වැනි අවස්ථාවට වෙයි. ප්‍රදර්ශනය එළැඹෙන 27 දා දක්වා පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
