www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ගාලු මුවදොර පිටියේදී කැබලි බවට පත් කරමින් තිබෙන ඇත්දළ 361 කට ආසන්න ප්‍රමාණයේ කැබලි හෙට (27දා) පෙරවරුවේ පුත්තලමේ පිහිටි හොල්සිම් සමාගමේ පිහිටි උදුන්වලට දමා පිළිස්සීමට කටයුතු කරන බව රේගු මූලස්ථානය සඳහන් කරයි.
අද (26දා) උදේ 11.04 ට ආරම්භවූ කැබලි කිරීමේ කටයුතු සඳහා යන්ත්‍ර 02 ක් යොදා ගත් අතර කැබලි කිරීම පැය 07 ක් පුරා සිදු කරන බව රේගු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
කැබලි බවට පත්වන කොටස් පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලමට රැගෙන ගොස් පිළිස්සීමට නියමිතය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd