ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
තැපැල් කාර්යාල සංචාරක හෝටල්වලට බදු ලබාදීම නවතාදමා අරලියගහ මන්දිරයත්, ජනාධිපති මන්දිරයත් සංචාරක හෝටල් සඳහා බදු ලබාදිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.
තැපැල් කාර්යාල තුළින් විශාල සේවාවක් සිදුවන බවත්, මීට අමතරව හෝටල් සඳහා බදු ලබාදීමට සැලසුම් කර තිබෙන කාර්යාල ඉතාමත් ලස්සන ඒවා බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මේ නිසා ඒවා සංචාරක හෝටල්වලට බදු ලබාදීමට එරෙහිව නැගී සිටිය යුතු බවද ඒ හිමියෝ සඳහන් කර සිටියහ.
එහෙත් අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති මන්දිරයෙන් වැඩක් නොගන්නා නිසා ඒවා සංචාරක හෝටල් පවත්වාගෙන යාමට ලබාදිය යුතු බවද අද (15දා) පැවැති උත්සව අවස්ථාවකදී උන්වහන්සේ සඳහන් කළහ.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd