www.ada.lk
2026 නොවැම්බර් මස 01 වන ඉරිදා
තම අයිතිවාසිකම් දිනාගැනීමට එකතුවන ලෙසත්, සංවිධානය වන ලෙසත් උතුරේ හා දකුණේ සියලුම ජනතාවගෙන් සම අයිතීන් ව්යාපාරය ඉල්ලා සිටියි.
සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් ඊයේ (28දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී ඔවුහුමේ බව සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම ව්යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්ර මුදලිගේ මහතා පැවසුවේ වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලයට ගෙනඒමේදී තමන්ගේ පැහැරගැනීමට ලක් වූ සහ අතුරුදන් වූ හිතමිතුරන්ගේ සහ ඥාතීන්ගේ තොරතුරු තමන්ට දැනගැනීමට අවස්ථාවක් ලැබේවි යැයිමේ රටේ ජනතාව බලාපොරොත්තු වූ බවයි.
popular news
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
විශේන් හැලඹගේ පන්දු 17කදී ලකුණු 80ක් රැස්කරයි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd