අයහපත් කාලගුණයෙන් තවදුරටත් පීඩා
- 25 12 2014
- 16:54
- {{hitsCtrl.values.hits}} views
- . .
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක ජනයාගේ එදිනෙදා කටයුතු සඳහා බාධා ඇතිව තිබේ. එසේම මහා පරිමාණ වැව් හා ජලාශ කිහිපයක්ම වාන් දමමන් තිබේ.
දැඳුරු ඔය ජලාශය වාන් දමමින් - සංජීවනී ආරියරත්න
කල්පිටිය එළවළු වගාවට හානි - හිරාන් ප්රියන්කර
පොළොන්නරුවේ බොහෝ ප්රදේශ ජලයෙන් යටවී තබේ - තුෂාර තෙන්නකෝන්
රන්දෙණිගල වාන් දමයි - ලුණුගල ප්රසන්න
රන්ටැඹේ වාන් දමයි - ලුණුගල ප්රසන්න
අනුරාධපුර පූජා නගරයටත් බලපෑම් - බී.ජී. චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
