අම්ලා 13 වැනි ශතකය ලබයි
- 6 07 2014
- 13:45
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ හෂීම් අම්ලා සිය එක්දින දිවියේ 13 වැනි ශතකය වාර්තා කිරීමට අද (06දා) සමත්විය.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
