www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
දශක ගණනාවක් ශ්රී ලාංකේය ජන හදවත් මියුරු ගීතයෙන් සැනහූ ආචාරය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් සදහටම ශ්රී ලංකා මාතාවගෙන් සමුගත්තේය. අද උදෑසන කොළඹට දිගුම් දෙමින් වැස්සත් ඔහුගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී කාලගුණයෙන් බාධා ඇති නොවිණි. ගායක ගායිකාවෝ අමරදේවයන්ගේ සසර වසන තුරු ගීතය එක්ව ගායනා කරනු ලැබීය. පස්වරු 5.15ට පමණ ඔහුගේ චිතකයට ගිනි දැල්වීය. අවමංගල්ය උත්සවයට එක්වූ සියල්ලන්ම සොවින් තැවුණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
මහේල මුම්බාය හැරයයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd