මේ දෙන්නා කාලයක් එකට සිටියා. දැන් දෙපැත්තට වෙලා ජනතා වරම පතනවා. ඊයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී දින කිහිපයකට පස්සේ හමුවුණු මේ දෙෙදනා කියන්නේ 'අනේ ඉතිං අපි දෙන්නට ජනතාවගේ සරණයි' කියලද දන්නෙ නෑ. ඒ කොහොම වෙතත් මේ සිද්ධ වෙන දේවල්වල හැටියට ජනතාවට නම් 'දෙයියන්ගේම පිහිටයි'.
ඡායාරූපය සුදත් සිල්වා (ජනපති මාධ්‍යය අංශය)