www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
අනියම් ආදේශ දුම්රිය සේවකයන් දින 14ක් තුළ ස්ථිර නොකළහොත් දුම්රිය මූලස්ථානය වට කර අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව රැකියා ස්ථිර නොවූ සේවක එකමුතුව සඳහන් කරයි.
මීට වසර 04කට පෙර දෙපාර්තමේන්තුවට බඳවා ගත් සේවකයන් 2000කට අධික ප්‍රමාණයක් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම සිදුනොකර, දේශපාලන හිතවතුන් 650ක් ඍජුවම ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සංවිධානයේ කැඳවුම්කරු කාංචන ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
ස්ථිර නොවූ සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් අද (23දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිට සේවක විරෝධතාවක්ද පැවැත්වූ අතර, එහිදී කැඳවුම්කරු මේ බව පවසා සිටියේය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
තෙල් මිල පහළට
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd