www.ada.lk
2026 ජුලි මස 27 වන සඳුදා
විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගණන කප්පාදු නොකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලය අද (14දා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.
තමන්ට විසඳුම් ලැබෙනතුරු උපවාසයේ යෙදෙන බව පවසමින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් භික්ෂූන් වහන්සේලා උපවාසයේ නිරතවීමට අද (14දා) තීරණය කළහ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd