www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29දා) පෙරවරුවේදීත් මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.
ජනපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රචාරය කළ දැන්වීම් හරහා එම ආයතනයට මූල්‍යමය අලාභයක් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව ඔහු ජනපති කොමිසමට පැමිණියේය.
ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදින් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් ඔහු කීවේය.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd