www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද ජපාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇමතීය. ෙ ජපාන හා ශ්රී ලංකා සබඳතවයේ අතීතය හා ශ්රී ලංකාවේ ඉදිරි දර්ශනය පිළිබඳවද අග්රාමාත්යවරයා සිය දේශනයෙන් පැහැදිලි කළේය. ජපාන පාර්ලිමේන්තුවක් ඇමතූ තෙවැනි රාජ්ය නායකයා ලෙසද අග්රාමාත්යවරයා ඉතිහාසට එක්විය. ඔහුට ප්රථමව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ජපාන පාර්ලිමේන්තුව අමතා තිබුණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd