චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන 'එක් තීරයක් – එක් මාවතක්' (One Road - One Belt) මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේදී ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා හමුවූ අවස්ථාව.
එම අවස්ථාවට මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය සහ ෂී ජින්පිං මහත්මියද එක්වූහ.