www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
මහනුවර - යාපනය මාර්ගයේ (A9) කොකාවිල් ප්රදේශයේදි යාපනය දෙසට ධාවනය වූ වෑන් රථය් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ සිව් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. රියදුරු හා තවත් සිව්දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
එම තුවාලකරුවන් අතරින් සිව් දෙනෙක් මෙසේ මියගොස් ඇත. ඊයේ (09දා) රාත්රියේ මෙම අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd