www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
පොරොන්දු වූ ආකාරයට දෙසැම්බර් 31 වැනිදා වනවිට සයිටම් අහෝසි නොකළහොත් ලබන වසර ආරම්භ වන්නේ වර්ජන හා උද්ඝෝෂණ රැල්ලකින් බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
ලබාදුන් පොරොන්දුව ඉටු නොකර සයිටම් ආයතනය ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ආණ්ඩුව සැලසුම් සකස් කරමින් තිබෙන බවත්, එහෙත් ඒ සඳහා කිසි ලෙසකින් හෝ ඉඩලබා නොදෙන බවත් එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා සඳහන් කළේය.
ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලා අද (21දා) වෛද්‍ය ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd