අරණායකින් සුදු ලේනෙක් හමුවෙයි
- 31 12 2017
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- . .
අරණායක සැලව පිල්ලෑව ප්රදේශයේ නිවසක ඇතුළත වැටී සිටි සුදු ලේන පැටියෙකු හමු තිබේ. එම ලේන පැටියා නිදැල්ලේ එම නිවසියන් විසින් නිවසේ සුරතලයට ඇති කරන අයුරු අද ( 31දා) පස්වරුවේ එහි ගිය අපට දැක ගැනිමට හැකි විය. මීට ඉහතදීත මෙම ප්රදේශයේදී සුදු ලේන පැටියෙක් හමුවී තිබේ.
සමන් විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





