www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට වර්ෂ 2020 වනවිට සියලු යටිතල පහසුකම් ස්ථාපිත කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමත්‍යවරයා මේ බව පවසා සිටියේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (02) එක්වෙමිනි.
ජනතාවට සෑම පහසුකමක්ම ලබාදෙන විශාල උද්‍යානයක්ද වරාය නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd