saravita-anim2

2024 අප්‍රේල් මස 29 වන සඳුදා

2024 අප්‍රේල් මස 29 වන සඳුදා

live - timelapse 3700 hours ago

LATEST

තවත් ආසාදිතයන් 339ක්

calendar_today 2022 ජන 02 - 20:42 remove_red_eye - 41  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 339ක් අද (02දා) දිනයේදී හඳුනාගෙන තිබේ. මේ අතර විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක්ද වෙයි. සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 587935කි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 351ක් වාර්තා වී තිබේ. මේ අතරින් තිදෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (31දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

ජනවාරි 01 දා සිට 31 දා තෙක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක් යටතේ ශිෂ්‍යත්වය හා ඉන් ඉහළ පංති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

Read More

ආනයනික අර්තාපල් හා බී. ළුණු සඳහා පනවා ඇති වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබුණි.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29දා) සිදුවූ බවට තහවරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (28) සිදුවු මරණ සංඛ්‍යාව 28ක් බවට තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ චීනයෙන් ලබාගත් සිනෝෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 1,147,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද පෙරවරුව වන විට පුද්ගලයන් 3 391 472ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් අද (26දා) පළමු වටයේදී කොවිඩ් ආසාදිතයන් 398ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 2ක් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 13ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24දා) තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23දා) තහවුරු කර තිබේ.

Read More

රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 21ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.

Read More

මේ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 581595ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. අවුරුදු 30ට අඩු මරණ 01, අවුරුදු 30-59 අතර මරණ 04, අවුරුදු 60ට වැඩි මරණ 11ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.