පළමු වටයේ ආසාදිතයන් 398ක්
- 26 12 2021
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රි ලංකාවෙන් අද (26දා) පළමු වටයේදී කොවිඩ් ආසාදිතයන් 398ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 2ක් වෙයි.
මේ අනුව ශ්‍රී ලංකවේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 583649ක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
