තවත් කොවිඩ් මරණ 16ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (31දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි පුද්ගලයන් 11ක් හා කාන්තාවන් 05ක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
popular news
-
Demuni Uduwara Saturday, 01 January 2022 11:10 PM
World reports said 18 Covid deaths yesterday but 16 deaths according to SL report. Please rectify!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

