යුක්තිය මෙහෙයුම් ආරම්භ කළ දෙසැම්බර් 17 වැනි දා සිට ඊයේ (20දා) දක්වා කාලය තුළදී සිදු කළ වැටලීම්වලදී රුපියල් මිලියන 7800කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreවිදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreවසර දහයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .
Read Moreපළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreකෘෂි ක්ෂේත්රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වූ නීතිඥ එස් ජී පුංචිහේවා මහතා විසින් රචිත පොත්පත් ඇතුළු වසර හැට පහක් පුරා එක් රැස් කළ පොත්පත් සහිත පුස්තකාලයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම ඉකුත් (19) දා කොට්ටාව රුක්මල්ගම බාලිකා නිවාස පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණි.
Read Moreමිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවද ඇය කීවාය.
Read Moreදන්තාලේපන ඇසුරුමේ තිබූ සියලු දත් බෙහෙත් බහලුමෙන් පිටතට ගෙන සූක්ෂම අයුරින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් සකසා එම බහලුම් තුළට යොමු කොට ඊට උඩින් දන්තාලේපනය පුරවා කිසිවකුට සැක නොසිතෙන අයුරින් අත්අඩංගුවට පත් කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා විසින් රැගෙනවිත් තිබූ බවත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.
Read Moreඅහුංගල්ල පොලිස් වසමේ එගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් අසල නිවසක තනිව ජීවත්වූ කාන්තාවන් දින ගනනාවක් නොදුටු බවත් එම නිවස දෙසින් දුඟදක් හමන බවටත් සඳහන් කරමින් පොළීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අහුංගල්ල පොලිසිය විමර්ශණයක් සිදුකොට ඇත.
Read Moreඅඩසිය වසකට පසු කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ යෝජිත සැලසුමට අනුව මායිම් කණු යෙදීම මෙවනවිට කුරුවිට ප්‍රදේශයේ සිදුකරණු ලබයි.
Read Moreගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසති.
Read Moreඩෙංගු රෝගය වැළඳී මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ koiushara නමැති 33 හැවිරිදි කාන්තාවකි.
Read Moreඅධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreරටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.
Read Moreරට පත්ව තිබු අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා.
Read Moreඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තුන් දින නිල සංචාරයක් සදහා 02/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreවිස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම කඩුලු 100 ලබාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග වාර්තා අතරට එක්වීය.
Read Moreනිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හත් දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට මේ වන විට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
Read More“සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” යනුවෙන් හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා හමුවේ අද (19) කියා සිටියේය.
Read Moreආරච්චිකට්ටුව ආනවිළුන්දාව මයියාව දුම්රිය හරස් මාර්ගයෙ දී 19 දින දහවල් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගනිමින් තිබු දුම්රියක යතුරු පැදියක් ගැටිමේන් මව, පුතු හා දියණීය එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
Read Moreසෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read Moreඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වීමට නියමිත කෘෂි අංශයේ ශ්‍රමිකයන් 95 දෙනෙකුට සහ සාත්තු සේවක අංශයේ 54 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදීම අද (19)විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි .
Read Moreලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්රටදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.
Read Moreයාපනය කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවත්වෙන දේව මංගල්ලය වෙනුවෙන් මෙවර රාමේෂ්වරන් ධීවරයින් සහභාගී නොවීමේ සූදානමක් ඇති බවට එහි ධීවරයින් පවසයි.
Read Moreක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ස්ථානයේ පැය ගණනාවක් පෝලි සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවළක් ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව කනස්සල්ලෙන් යුතුවන් ’ශ්‍රී ලංකා ක්‍රිකට් නො ටිකට්’ යන්න ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් පිටව යන දසුනක් ද අපට දැක ගැනීමට හැකි විය
Read Moreපාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉතාලි ජාතික සංචාරක යුවළක් රැගත් සුඛෝභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ආරක්ෂිත වැටේ ගැටීමෙන් එම යුවළ ඇතුළු රියදුරු තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි අධිවේගී රථවාන පොලිසිය කියයි.
Read Moreආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලන අවස්ථාවේදීද එහි විශ්ව විද්‍යාල සිසුන් සිට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය කියයි.
Read More