19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
හරින් ප්‍රනාන්දු ඇමති ඉන්දියාවට ගොස් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කර තිබූ බැවැින් එය සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක් බව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකට ඒක්වෙමින් අද (19) කියා සිටයේය.
Read Moreකිරිබත්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවකට පැමිණි අවස්ථාවේ කාන්තාවකට මුදල් ලබා ගැනීම සදහා සහාය ලබා දෙන මුවාවෙන් ඇයගේ බැංකු කාඩ්පත සුක්ෂ්ම ලෙස මාරු කර වෙනත් බැංකු කාඩ්පතක් ඇයට ලබා දී පසුව ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ලේ සදහන් වී ඇත.
Read More’’සිඳු’’ ටෙලි නාට්‍යයේ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් චරිතයට පණපෙවු කවීෂ් විහඟ දරුවා මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී අද (19) උදෑසන සසුන්ගත වුණි.
Read Moreමියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා (18) දා පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි.
Read Moreඑකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
Read Moreරත්මලාන රස්ටම් වත්තේ කුඩු ජාවාරම සිදුකරගෙන ගිය බව කියන සැකකාර කතක් හෙරෝයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම්200 සමග ගල්කිස්ස පොලිස් කොට්ඨාශය පුරා පාන්දර තුනේ සිට උදෑසන අට දක්වා පැය හයකදී සිදු කළ විශේෂ වැටලීමකදී එගොඩ උයන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
Read Moreවිවිද මිල ගනන් යටතේ මිල වැඩිකිරිම් සිදුකරන ලද බිත්තර වල අධික මිල වැඩිවීම් හේතුවෙන් පාරිභෝගිකයින් සැලකියයුතු පිරිසක් මේ වන විට බිත්තර මිලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔවුහු කියා සිටිති.
Read Moreමීගොඩ ආර්ථික මධ්‍යස්ථායේ තොග වෙළෙඳ සැලක මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුම පටබැඳි මෙනෙවිය ඊයේ (18) අවසර ලබා දුන්නාය
Read Moreජනාධිපතිවරණය කල් දැමීමට උත්සහා කළොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ කල් තියා ගෙදර යෑමට බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරංකරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක් වන පැට්ටා නමැත්තිය හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571 ක් ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450 ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .
Read Moreයුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් පිරීම නිමිත්තෙන් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි , මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreකොළඹ අලුත්කඩේ සිවිල් අභියාචනාධිකරණයේ මහාධිකරණ විනිසුරුවරයෙකුගේ කිරුළපන ශ්‍රී සිද්ධාර්ථ මාවතේ දෙමහල් නිවසින් රුපියල් 271500/= දේපළ සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිරුළපන පොලිසිය කියයි.
Read Moreපිළියන්දල- මහරගම ප්‍රධාන බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේ (18) වන දින අලුයම 12.10 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් (19) වැනි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක් මියගිය බව මහරගම පොලිසිය කියයි
Read Moreමාලිගාවත්ත බෝධිරාජා මාවත නිවසකට අනවසරයෙන් ඇතුළු වීමට ගිය කොස්තාපල්වරයෙකු ගේ සරම ගැලවී යාමත් සමගම නිවැසි කාන්තාවගේ කෑ ගැසීමෙන් එක්රැස්වූ ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.
Read Moreමෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර කොට්ටාව රුක්මල්ගම නඩු දෙනිය පාර ප්‍රදේශයේ තාවකාලික බෝඩිමකට මීට දින තුනකට පමණ පෙර පැමිණ තිබේ
Read Moreළමා සහ කාන්තා හිංසය පිලිබදව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු (17) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාදනි මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (22) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
Read Moreශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට ඊයේ (17දා) අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහනුවර සිට පේරාදෙණිය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීම හේතුවෙන් මේ මස 20 වැනි දින සිට මාස 06 ක කාලයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් දිවෙන ගලහා මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ .
Read Moreරුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සහ ලක්ෂ දෙකකට අධික ජාවාරම් මුදලක් සමග ’වෑකඩ බන්ටී’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අද (18) අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණ පරිශ්‍රයකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩා වැදී එහි වෙළෙඳ සැලක සේවිකාවකට වෙඩි තබා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සඟවාගෙන සිටි කඩවත කිරිල්ලවල අවන්හලක හිමිකරුවෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි
Read Moreඅද පැවැති තරගයෙන් අනතුරුවද මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළේ ’මතීෂ මම තවමත් ඔබව විශ්වාසකරනවා’ යනුවෙනි.
Read Moreමෙහිදී පන්දුවාර 18ක් අවසානවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 2කදී රැස්කළ යුතුව තිබුණ ලකුණු සංඛ්‍යාව 14කි. එහෙත් තීරණාත්මක 19 වැනි පන්දුවාරය යොමුකළ මතීෂ පතිරණ එම පන්දුවාරයේදී ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් ලබාදුන්නේ ලකුණු 3ක් වන අතර ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ලංකාවට අවස්ථාවක් නිර්මාණය විය. අවසන් පන්දුවාරය යොමුකළ බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දු 4 තුළම එක් ලකුණක්
Read Moreඋල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් අද (17) දින රාත්‍රි මීට සුලු මොහොතකට පෙර උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල හෙයින් ජලාශය ට පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් ආරක්ෂිතව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා දැනුම් දෙයි .
Read Moreසාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ.
Read Moreදකුණු පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශයන්හි 2024 වර්ෂය සඳහා ඉදිරි දිනවල ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ පළාත් රාජ්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත් හිටුවීමට දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා නියෝග කර තිබේ.
Read More