හෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සඳහා සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කල තම දියණිය මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා පවසයි.
ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.
Read Moreකොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක (Container )සැගවී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු , චීනයේ දී අත් අඩංගුවට පත් වී වසරකට පසුව එරටින් පිටුවහල් කර 02/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreහම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරයින් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා 2024 වර්ෂයේ රටවල් හයක පැවැත්වෙන මෙවර GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහයෝගය ඉල්ලා සිටී.
Read Moreහෙට දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලිකෙ වෙන්‍සක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාත්‍රි කාලයේ නිවසක්් ආසන්නයට පැමිණි අඩි දහයක් පමණ දිගැති විශාල කිඔුලෙකු ,මීගලෑව වනජීවි නිලධාරීන් විසින් පොල්පිතිගම රක්වාන ප්‍රදේශයේ දී අල්ලා ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.
Read Moreඅංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී ඇතැයි කියා ආපසු නිවසට පැමිණ සිටි පුතෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් බරපතල තුවාල ලැබූ පියෙක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.
Read Moreඅනුර කුමාර දිසානායක සිහිනෙන් මේ රටේ ජනාධිපති වි ඇති බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය.
Read More අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ඉහළ පෙලේ කමිටුවක්... සති දෙකකට වරක් ප්‍රගතිය ලබා දෙන්නැයි ඇමතිවරයාගෙන් උපදෙස්... කැබිනට් පත්‍රිකා සදහා නිවැරදි තොරතුරු ලබා නොදෙන නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග...
Read Moreයුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා ඒහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවිදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.
Read Moreනීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreකුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.
Read Moreදඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙනවා.
Read Moreසිය බිරිඳ හා දියණිය බැහැරක ගොස් සිටියදී නිවසේ තනියම සිටි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා නිවස පිටුපස අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.
Read Moreඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු 22 සවස කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලීසිය පැවසීය.
Read Moreවයඹ සහ උතුරු මැද පළාත් වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2024 ජනවාරි මාසකේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි හිතකරත්ව ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් ඇති බවත් අනෙකුත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම පහත වැටීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.
Read Moreනොහික්මුණු රියදුරෙක් නිසාවෙන් සදහටම එක අතක් අහිමිවූ දෙදරුපියෙකු කෘතිම අතක් ලබා ගැනීම සඳහා විඳින අනේක දුක් පිළිබඳ පුවතක් උතුම් පුන් පොහෝ දිනයේ මාතලේ රතලවැව ප්‍රදේශයේදී වා ර් තා විය.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කර තිබේ.
Read Moreවත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී පැවසූහ .
Read More