මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්.මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19දා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.
ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.
Read Moreබදු වැඩිකිරීම් හේතුවෙන් ජනතාවගෙන් ඇති විය හැකි අප්‍රසාදය පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විදේශ ආයෝජනවලට හුරුවී ඇති බවත් ඒ සඳහා රට විවෘත බවත් සඳහන් කළේය.
Read Moreඅත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීම සීග්‍රයෙන් ම අඩු වීමත් සමඟ 18 දින එළවලු මිල පහත වැටෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.
Read Moreජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුන දීමට සූදානම් බව යි.
Read Moreනොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
Read Moreජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍යයෙන් පමණක් මේ වන විට රටේ ජනාධිපති වි අවසන් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.
Read Moreමේ දිනවල රාත්‍රී හා අලුයම් කාලයේ පවතින අධික සීතල සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් හා අත් ආවරණ පැළැද පැමිණෙන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානි වෛද්‍ය සජිත් මංජුල මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඋතුරේ ගොවීන් මහකන්නයේ කුඹුරු හෙක්ටයාර් 110,000 ක වී වගා කොට ඇති අතර ඉන් අපෙක්ෂිත අස්වැන්න මෙට්‍ට්‍රික් ටොන් 350,000 ක් බව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
Read Moreප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට කිරි ගව ගොවිපළ 14,294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් මස 30 දක්වා වූ මාස නවයක කාලසීමාවක් තුළදී වැසී ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හාසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පාංශු සම්පත් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය මගින් 2024-01-15 දින ජාතික විගණන කාර්යාලයට නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද කළ විමසීමකදී සඳහන් කළේය.
Read Moreරහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් අධිකරණයෙන් අවසර ගත යුතු බවට අභියාචනාධිකරණය රහස් පොලීසියට ඊයේ (17දා) නියම කළේය.
Read Moreවිදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාඑම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත්අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමවැඩපිළිවෙලටමහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බවත්මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් පැවසීය .
Read Moreලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read More’’ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින් මුහුණු දෙන්න පුළුවන්. අභියෝග කිසි ප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ජනාධිපති වරණයේදී ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කයිවාරු ගැහුවාට වැඩ බෑ’’
Read Moreනිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් පැවසූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සතු අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව සඳහන් කළේ ය.
Read More2024 වසරේ විමධ්‍යගත අයවැය වැඩ සටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 11250 ක ප්‍රතිපාදන වෙන්කරන බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreරට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය ජනවාරි දහඅටවෙනිදා සවස එකයි දහ අටට පොළොන්නරුව බුද්ධිමණ්ඩපයේදී සුභ මොහොතින් ආරම්භ කරන බවත්, දූෂණයට විරුද්ධව ක්‍රියාකරන හා නැගී සිටීමට අපේක්ෂා කරන සියලුම අයට, මෙන්ම දේශපාලකයින්ට, නායකයින්ට ඒ සඳහා ආරාධනා කරන බව හිටපු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreදිවයිනේ විශාල ව්‍යසනයක් බවට පත්වී ඇති රිළා උවදුර මර්ධනය කිරීමේ ප්‍රථම නියමු ව්‍යාපෘතිය සිදු කිරීමට මාතලේ දිස්ත්‍රික්කය තෝරාගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතා පවසයි.
Read Moreරට ගොඩ නැගීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ අඩපණ වූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ යළි අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
Read Moreරජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් 17 දිනද එළවළු මිල විශල වශයෙන් ඉහළ ගියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම සියයට 75 කින් පමණ අඩුවී තිබෙන බව වෙළෙන්දෝ පවසති.
Read Moreරජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreමෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්‍රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්‍රමනියම් මහතාගේ පුත්, ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස කිරුළ දරන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා සංචාරයක් සඳහා අද (17 ) මෙරටට පැමිණිමට නියමිතය.
Read More