saravita-anim2

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි මස 18 වන සඳුදා

Latest News - timelapse 12288 hours ago

LATEST

චතුරට උත්සව ශාලාව දුන්නේ සම්මත ක්‍රමවේදයටයි

calendar_today 2018 සැප් 01 - 08:45 remove_red_eye - 1554  

පාරලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කළ කරුණු අනුව මෙම උපදෙස් ලබාදී ඇත.

Read More

මහපොළ අරමුදල පොදු දේපොළ පනත යටතට ඇතුළත් කරන බවත්, ඒ හරහා දූෂණ හා අක්‍රමිකතා කරන අයට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, ඒ පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

Read More

ත්‍රස්ත චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

Read More

නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදිකරනු ලබන උදාගම්මානයක රාත්‍රී 10 සිට 12 තෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සමග එවන් විවාදයක් පැවැත්විමට ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි.

Read More

2015 වසරේදී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී නේපාල කණ්ඩායමට ඒරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීම අවසන්වරට ලබාගෙන තිබූ ජය වෙයි.

Read More

අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථාන ආසන්නයේදී අද (31දා) දිනයේදීද එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ධාවනය වීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (31දා) ප්‍රතික්ෂේප කළේය.

Read More

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31දා) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.

Read More

රටේ සිවිල් ජනතාව නීති විරෝධී ලෙස හැසිරෙන බවත් ඒ අනුව ගලහ රෝහල වසා දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි ක්‍රීඩකයා වන ලසිත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක විය. ඔහු තරග 6 කදී කඩුලු 3ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 69කි.

Read More

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරුණි.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනිවළේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (30දා) අවසන් වන විට කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12ක් හමු වී ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 20ක් බර රන් කුට්ටි 20ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

වර්තමානය වන විට සමාජමාධ්‍ය ජාල, ගෝලීය වියවුල්තාවන් ඇතිකිරීමට හේතුවනසාම්ප්‍රදායික නොවන බලපෑමක් බවට පත්වඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අවුරුදු 31ක් වන සංජීව රුද්‍රිගෝ හා ඔහුගේ දියණිය වන 11 හැවැරිදි ගයානි උදේශිකා යන අය මෙසේ මියගොස් ඇත.

Read More

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මෙතෙක් පැවැතියේ වසය අවුරුදු 60 ලෙසය.

Read More

විද්‍යුත්(Online) ක්‍රමයට සෞඛ්‍ය සේවාවේ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය අද (31දා) දින නිකුත් කෙරෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මීට වසර 50කට එහා ආරක්‍ෂක තත්ත්වයන්ට මුහුණදුන්නාට වඩා අභියෝග වර්තමානයේ විවිධ ක්‍ෂේත්‍ර වලින් එල්ලවෙනවා. එම අභියෝගවලදී එක් පැත්තකින් අපි තාක්‍ෂණය පිළිබඳ ඉතා සතුටු වෙනවා වගේම තාක්‍ෂණය තවත් පැත්තකින් අභියෝගයක් වී තිබෙන බව අපි සෑම දෙනාම සැලකිය යුතුවෙනවා.

Read More

ඉඩම් අක්කර 05 හා 10 වශයෙන් ගෙන මුල් අදියරේ ලියාපදිංචි කටයුතු සිදුකරන බවත්, සමස්ත දිවයිනේ ඇති පොල් ඉඩම් ලියාපදිංචිය මාස 06කදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

Read More

2017 වසරේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 1,618ක් වූ බවත්, 2018 වසරේදී එය රුපියල් මිලියන 2,000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Read More

රත්නපුරේ ජනතාවට දිය නෑමට ගඟකටවත් බැසීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලවර්ණය පැවැත්වීම සඳහා 2019 පෙබරවාරි මස 9 වැනිදා දක්වා කාලය ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු කර තිබේ.

Read More

අදාළ සංචාරක හෝටලයේ පල්දෝරු පද්ධතිය වැව් රක්ෂිත සීමාවේ පිහිටා තිබෙන බවත් වැසි සමයේ වැවට ජලය ගලා එන ඇළ මාර්ගයකට අසූචි මිශ්‍ර අපජලය රාත්‍රී කාලයේ මුදාහැරීම සිදු කරන බව වසන්ත කුමාර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී නිදහස් පක්‍ෂ සංවත්සරයට පෙර පක්‍ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

Read More

අග්‍රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියාණන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් මෙම ග්‍රන්ථ ත්‍රිත්වය රචනා කර තිබේ.

Read More

දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.