රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිත කරන්නන්ටත් මරණ දඬුවම ඕනෑ - ජනපති
රාජ්‍ය දේපළ හා රජයේ මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිවත් මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (05දා) පාර්ලිමේන්තුවේ පැවැති වැඩසටනහකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 05 September 2018 01:40 PM
ගිය ආණ්ඩුකාලෙ රාජපක්ෂ සහ පිරිවර පොදු දේපළ හා රාජ්‍ය මුදල් අවභාවිතා කරන්න අැති. ඒත් ගරු ජනාධිපතිතුමා අළුතින් මරණ දඬුවම් නියම කරන්න කලින් දැනට මිනීමැරුම් හා මත්කුඩු ජාවරම් වලට වැරදිකරුවන් වන අයට උසාවිය නියම කරන මරණ දඬුවම ක්‍රියාත්මක කරානම් හොඳයි. ජාත්‍යන්තරය සතුටු කිරීමට වඩා රටේ අපරාධ අඩු ගැනීමයි අපට නම් වැදගත්.
Reply : 0 0
Hari Wednesday, 05 September 2018 01:40 PM
මේක කලින් කිවනේ ඒ ටික කලින් කරන්න දැන් තවත් දේවල් අලුතන් කතා නොකර
Reply : 0 0
රණවක Wednesday, 05 September 2018 02:32 PM
- - රාජ්‍ය දේපළ හා රජයේ මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිවත් මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතුය - - ජනාධිපතිතුමනි, මේ මහා ජාතික අපරාධ මෙහෙයවන්නේ ආණ්ඩුවම නේද? මේ රටේ මහ ජනතාව පත්කළ රජය නේද? ඔබතුමා අදහස් කරන අපරාධකාරයින් කවුද? ඔවුන් සිටින්නේ කොහෙද? - රාජ්‍ය අනුග්‍රහ නො-ලබන්නේ නම් රටේ කිසිදු රාජ්‍ය-දේපොලක් අවභාවීතයට කළ නොහැක!!! රටේ පොදු දේපොල විනාශ කිරිමේ දි පාලකයා අභිභවා සාමාන්‍ය ජනයාට එය කළ නොහැක! - මිනිසුන් මරා ප්‍රශ්න විසදනවාට වඩා ඔබට ලැබුනු අවස්ථාවෙන්, රටට එක පොදු සේවයක් සම්පුර්ණ විශ්‍රාම ගන්න.
Reply : 0 0
Champa Wednesday, 05 September 2018 09:20 PM
ඉවරයි. ඒ කියන්නේ රනිල්ව එල්ලනවා!!!!!! හප්පේ, ඒකත් ආප්ප විප්ලවයක් නේ බලපුවහම. හැබැයි ඉතින් කලින් දවසක කිව්වා වගේ දෙමුහුන් එල්ලුම් ගස් දෙකක් එකට බඳින්න වෙනවා නේද? කමක් නැත්ද? ඒ මොකොද කිව්වා නම් රනිල් මහා බැංකුවේ රාජ්‍ය මුදල් අවභාවිත කරන කොට ඔහුයි ඔබයි එකම ආණ්ඩුව. ඔබත් ඒකේ කොටස් කාරයෙක්. ඔබත් ඒකට අනුග්‍රහය දැක්වූවා. රනිල් නිකම් ඉන්න එකක් නැහැ ඔන්න අපි නම් දන්නේ නැහැ. එල්ලන කොට ඔබත් අල්ලගෙනම එල්ලෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
