saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12100 hours ago

LATEST

ලැබ්‍රොයි තරග තීරක ලෙස කටයුතු කිරීම ගැටලුවක් නෙමෙයි - ICC

calendar_today 2018 ඔක් 08 - 18:04 remove_red_eye - 738  

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව (conflict of interest ) පිළිබඳ ගැටලු ඇතිකරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙම භෝජන සංග්‍රහයට සහභාගී වුවේද නැතිද යන්න එම නිවේදනයේ සඳහන් කර නොමැත.

Read More

අපේ ජනාධිපතිතුමන් තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට කිසිවිට සිල්ලරට අලෙවි කරන්නේ නැහැ බවමට විශ්වාසයි. එතුමා කවදාවත්ම එවැනි දෙයක් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා මුණ ගැහෙන්නට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්.

Read More

සීනි අධික පරිභෝජනය නිසා ස්ථූතලතාව, තරබාරුව, හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, දන්ත ව්‍යවසන හා පිළිකා රෝග ඇතිවන බවත් එය අවම කිරිමට තිත්ත සීනි නමින් ජාතික වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ.

Read More

කිරි පැකට් වලට කිසිදු වස විෂක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බව රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවැසීය. අද (08දා) බදුල්ලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

Read More

කෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ භාර ගැනීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් කොළඹ නරග සභාව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අද (08දා) ගෙවා දමා ඇත.

Read More

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල අද (08දා) පැවති ඉසව් කිහිපයකින් (ප.ව. 1.00 වනවිට) රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

Read More

බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් මිට මිලි මීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

හිටපු නීතිපතිවරයෙක් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්ද වූ ෂිබ්ලි අසීස් මහතා කළුරිය කර තිබේ.

Read More

ජාතීන් අතර අසමගිය ඇතිකිරිමේ ප්‍රකාශයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිණ

Read More

තදවැසි ඇති වනවිට අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේ වේගය පැයට කිලෝමීටර් 60 ක සීමාවක පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබිය.

Read More

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සභාග ආණ්ඩුවක් ඇතිවුවහොත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය ඊට සෘජුව ලැබෙන්නට ඉඩ ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

Read More

ජාතීන් අතර අසමගිය ඇති කිරිමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

චීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.

Read More

ශ්‍රි ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශයේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

අයපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව අද සිට යළි විවෘත කළ බව පොලීසිය පවසයි. පසුගිය 06 දා මෙම පිවිසුම තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණ.

Read More

දිවයිනේ පවතින වැසි තත්ත්වය නැවතත් හෙට දිනයේදී වැඩිවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කර ගැනීම සඳහා රුසියානු රජයේ සහාය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් විය යුතු බවට යහපාලන රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

Read More

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තුන්ලක්ෂ පනස්දහස් එකසිය අනූ එක් දෙනාගෙන් 79.09%ක් විභාගය සමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිරිසක ඝාතන සැලසුමක් තිබූ බවට හෙලිකළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට සහ දැනට අනීවාර්ය නිවාඩු ගන්වා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හෙට (08දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නිකුත් කළාය.

Read More

හොරණ ආසන සංවිධායකවරයා ඉවත්ව ගොස් සිටින නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට ආසනයේ වැඩ කටයුතු කිරීමට සම්බන්ධ වන ලෙසට හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුථවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත්කරන්න. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.

Read More

1987 වසරේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12 දෙනෙකුගේ ස්මාරක යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට මුල්ගල තැබීමට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් ගත් උත්සාහය නැවැත්වීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇත.

Read More

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Read More

දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7,000ක් පමණ වන සේවකයන්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.