saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12105 hours ago

LATEST

කෝටි 5100ක බදු ආදායම් අහිමි වෙලා

calendar_today 2018 ඔක් 07 - 16:50 remove_red_eye - 576  

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි 5,100ක බදු ආදායමක් පසුගිය මුදල් වර්ෂයේදී අහිමි වී ඇති බවත්, මේ සඳහා හේතු වී ඇත්තේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම හා දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ බවත් දේශීය ආදායම් ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

Read More

සමස්ත මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතර රටවල් 45ක නියෝජනය කරමින් ඉදිරිපත් වූ විදෙස් තරගකරුවෝද වූහ.

Read More

රාල් මඩුව වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන් විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දන බව කියයි.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුව ඊයේ (06දා) රාත්‍රි යේ සිට වසා දමා ඇත.

Read More

එසේම දහවල් කාලයේදී දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් හා 3කින් හා පහළ ගොස් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමිමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් ආර්. අලහකොන් මහතා පවසයි .

Read More

කැළණි, කලු, ගිං, නිල්වලා යන ගංඟාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටම මෙසේ ඉහළ ගොස් තිබේ.

Read More

නිට්ටඹුව, කලල්පිටියේදී වෑන් රථයක් හා වැලි පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මොරගහහේන, ගෝනපල හංදියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

කාලගුණය යහපත් තත්වයට පත්වීමත් සමග නැවතත් සුපුරුදු පරිදි මෙම උද්‍යානය මහජනතාවට විවෘත කෙරෙන බවද නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

Read More

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

යාපනයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ දිවා රාත්‍රී මෙහෙයුම් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවෙන් ඉවත්වූ අමාත්‍යවරයෙකුගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ.

Read More

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි තිදෙනෙක් ගැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව ජනපතිවරයා පෙන්වා දෙයි.

Read More

තෙබුවන ඉහළ පොලිස් නිලධාරින්ට විරෝධය පෑම හේතුවෙන් අත්අඩංගුවට පත් සාජන්වරයා සම්බන්ධ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජාඇළ දඬුගම ඔයට පැන දිවි නසාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය

Read More

වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව හා සබරගමු පළාත්වලටත් මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්වලටත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 1000 ට වැඩි වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින්ග්‍රෑම් 650ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ සැකකාරියක් හා සැකකරුවන් 4ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රිතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, 2018.10.20 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

ඊසාන දිග මෝසම් වැස්ස සමග ඩෙංගු වසංගතය යළි හිස එසවීම ඇතුළු මදුරුවන් නිසා ඇතිවන රෝග වැළැක්වීමට ඔක්තෝම්බර් 02 දක්වා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක විය.

Read More

අපි අධිකරණයට බලපෑම් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඕනෑම අභියෝගයක් අධිකරණ ඇමති විදිහට භාර ගන්න සුදානම්.

Read More

කොළඹ මහ නගර සභාවේ නිලධාරිණියන්ට ඉහළ නිලධාරින්ගෙන් ලිංගික අඩන්තේට්ටමි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය කමිටුවක් පත්කර තිබේ.

Read More

අප දේශීය අධිකරණවලින් සහ දේශීය විනිසුරුවරුන්ගෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් ඇත්දැයි විමසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.