saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12092 hours ago

LATEST

තරගයට වර්ෂාවෙන් බාධා

calendar_today 2018 ඔක් 10 - 15:47 remove_red_eye - 886  

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධ එල්ල විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

Read More

මේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් දඹුල්ලේදී ආරම්භවීමට නියමිතය.

Read More

ඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්වාගෙන එයින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්‍රාහකයාට ප්‍රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ. 

Read More

සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත ජනපති ඇතුළු දූත පිරිසක් එරට සංචාරයක නිරතවිය

Read More

ඇන්ජලෝ මැතිව්ස් ගත්තාම ඔහු තමයි අපිට ඉන්න එක්දින සහ විස්සයි 20 හොඳම පිතිකරුවා. මම විශ්වාස කරනවා ඔහු වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී කණ්ඩායම සමග එක් වේවි කියලා.

Read More

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මාස දෙකක් තුළ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

Read More

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියලේ අවප්‍රමාණය වීම තවදුරටත් එලෙසින්ම සිදුවීම නිසා අද රාත්‍රියේදී (10දා) ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යා හැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Read More

මුලින්ම නොර්වේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා පසුව එංගලන්තයේ සංචාරයකට එක්වූයේය.

Read More

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා විමසා සිටියේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ කාන්තාවකට ජනාධිපති විශේෂ සමාව දී ඇත්තේ ඇමති බිරිඳක් වීම නිසා බවය. ජනාධිපති සමාව දේශපාලන හිතවත්කම් සඳහා අවභාවිතකර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ලෝක වෙළදපොළ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි දක්වා තෙල්මිල වැඩිවීමේ හැකියාව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන මාකඳුරේ මදූෂ්ගේ හා අතුරුගිරියේ ලඩියාගේ ගෝලයන් බව පැවැසෙන සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුව යටතේ පත්කළ මෙම සභාපතිවරයාගේ වසර තුනක නිල කාලය මේ මස 08 වැනිදා අවසන් වූ බවත්, මේ නිසා නිල කාමරය මුද්‍රා තබා ඔහු නිල රථය රැගෙන ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

Read More

සභාග ආණ්ඩුවක් ගැන අවධානය යොමුකර නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපකෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (09දා) පවසා තිබේ.

Read More

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

රු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.

Read More

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

ඒකට හේතුව තමයි නිවසට අවශ්‍ය විදුලි උපකරණ හෝ රථවාහන අරගෙන ඒවාට මාසේ වාරිකය ගෙව්වම අතේ මුදල් ඉතුරු නොවීමයි. ඒකයි හැමෝටම වෙලා තියෙන්නේ

Read More

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.

Read More

මේ ආකරයට රටේ ප්‍රධානීන් සියලු දෙනා එකවර විදෙස් ගතවීම හේතුවෙන් රට ආරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

මේ යටතේ අද (09දා) දහවල් කාලය වන විට හානියට පත් නිවාස 1,015ක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබා දී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවටවිවිධ මාධ්‍ය මගින් ගෙන යන ප‍්‍රචාරය අසත්‍ය බවත්, එවන් තීරණයක් රූපවාහිනී සංස්ථාව ගෙන නොමැති බවත් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.

Read More

2016 විශ්‍රාම වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අද (09දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.