saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 12120 hours ago

LATEST

ඒකාබද්ධ පක්‍ෂ නායකයෝ තීන්දු කිහිපයක් ගනිති

calendar_today 2018 ඔක් 11 - 22:23 remove_red_eye - 1110  

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටතින් ගෙනෙන යෝජනාවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී තම කණ්ඩායම එකට එකතු වී වැඩකටයුතු කළ යුතු බවට අද (11දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.

විෂය මාලා සංශෝධනය කරමින් හා විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදු කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල සිටින ජනතාවට හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට රුපියල් ලක්ෂ 199ක් මුදාහැර තිබෙන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

2050 වනවිට දේශගුණික බලපෑම් යටතේ සෙල්ලියස් අංශක දෙකකින් ලංකාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. ගම්පහ සිට වයඹ , උතුරැමැද , ඌව , උතුර වගේ ප්‍රදේශ සියල්ලම දැඩි නියං තත්වයකට මුහුණ දෙන්නට නියමිතව තිබෙනවා.

Read More

මෙම ඉඩම් එක් අයෙකුට අක්කරය බැගින් ගොවීන් 74කට ලබාදෙන අතර, ඔවුන්ගේ වගාකටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සපයනු ලැබේ.

Read More

එය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වරායන් හා ගුවන්තොටුපළවල් අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ කෙරෙන ලෙස නවීකරණය කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Read More

දිනකට අතිකාල දීමනා වශයෙන් රුපියල් පන්දහසක දීමනාවක් සහ නවාතැන් පහසුකම් සමග ලේකම්වරියන් දහයකට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ලේ දින පහක් පමණ ගතකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන මූල්‍ය පාඩුව මාධ්‍ය මගින් අනාවරණය කිරීම හේතුවෙන් මෙසේ ඔවුන්ව කොළඹට ගෙන්වා තිබේ.

Read More

මෙහිදී දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් එම දුරකතන රටට ආනයනය කිරීම සුදුසු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආනයන සහතික නිකුත් කළ යුතුව තිබේ.

Read More

දින දහයක් පුරා දිස්ත්‍රික්ක 14ක බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 1163කට හානි සිදුව තිබේ.

Read More

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි කාලය තුළ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අදාළ වන විශේෂ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පැවසීය.

Read More

ආචාර්ය ජයන්ත ධනපාල , අහමඩ් ජාවිඩ් යූසුෆ් , නාගනාදන් සෙල්වක්කුමාරන් මහත්වරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජිකයින් ලෙස පත්කර ඇත.

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

Read More

කාර්මික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පුහුණුව ලබාදී ඇත්තේ ඉන්දියාවේ ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය විසිනි.

Read More

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වී ය.

Read More

යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් මහතා නියෝග කරනු ලැබීය.

Read More

රජරට වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ සායනික විභාගය කල්යෑම හේතුවෙන් ඔවුන් වෛද්‍යවරුන් බවට පත්වූ පසු මාස 06කින් ජ්‍යෙෂ්ඨත්වය පහළ යන බව වෛද්‍ය ශිෂ්‍යයන් සඳහන් කරයි.

Read More

අාණ්ඩුව ඉන්ධන මිල හා දූෂණ, වංචා ගැන කථා කිරීමේදී ’රාජපක්ෂ මිම්ම’ අත්හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.

Read More

එම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය . ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත්, පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවත්ය

Read More

කූල් ප්ලැනට් ආයතනයේ ගොඩනැගිල්ලක් මෙම ගින්න ඇතිව තිබේ.

Read More

අග්‍රාමාත්‍යවරයාගේ දේශනාව සිදුවන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බවට සංඥා කළ අතර, දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.

Read More

රද්දොලුගම, නිවාස සංකීර්ණ ක්‍රීඩා පිටියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

අභියාචනාධිකරණ සභාපති ප්‍රීතිපද්මන් සූරසේන මහතා මෙසේ පෙත්සම ඉවත දැමීය.

Read More

ඉන්ධන මිල සූත්‍රයට සාපෙක්ෂව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ඉහළ දමා තිබේ.

Read More

මග නැඟම ගිණුමකින් තමන්ට කෝටි දෙකක මුදලක් ලබා දී ඇති බවට පළකර ඇති වාර්තා අසත්‍ය බව පාර්ලිමේනතු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.

Read More

අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීමට ව්‍යෘපෘති යෝජනාව අනුමත කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 1,500ක් බැරකර ඇති කැබිනට් ඇමතිවරයෙකු සිටී නම්, ඔහුට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දිවයිනපුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 106න් 85ක් ලාභ ලබමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(10දා)පැවසීය.

Read More

මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද (11දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.