saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11892 hours ago

LATEST

පළාත් 7කට ඉදිරි දින කීපයේදීත් තද වැසි

calendar_today 2018 සැප් 25 - 21:21 remove_red_eye - 360  

ඉදිරි දින කිහිපය තුළදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් තිබේ.

Read More

ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බවට පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ඔවුන් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කලා.දැන් එහි වල් අලින් හෝ ක්‍රිකට් පුරුදු වනවා ඇති

Read More

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.

Read More

මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා.

Read More

කොටස් වෙළඳපොළ හරහා මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබියදී එය ආර්ථිකයට බලනොපාන බවට මුදල් අමාත්‍යවරයා හතරබීරි කතා කියමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

දරුමුණුපුරන්ගෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමවුපියන්ට දෙමවුපියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා ඔවුන් වෙනුවෙන් ප්‍රියසම්භාෂණයක් පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා මාතලේ ඉඹුලන්ද වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.

Read More

මාධ්‍යවේදී කීත් නොයාරු මහතා පැහැරගෙන යාමට අදාළව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

වර්තමානයේ ජනතාව අත්විඳිමින් සිටින්නේ තම ආණ්ඩු කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්රපතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංස බවය.

Read More

මානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

Read More

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙනි.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

Read More

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Read More

මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.

Read More

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

Read More

ලෝක සංචාරක දිනය වූ 27 වනදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

Read More

මෙම අනතුරින් මවක හා කුඩා දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය නිසා වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් දෙසිය අසූ එකක් බවට පත් කරන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයාට හා රජයට ලබන පළමු වැනිදා සංදේශයක් භාරදෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

Read More

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දින‍යේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.