මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහල් පරිශ්‍රයෙහි කාලබෝම්බයක් ඇති බවට අද (12දා)උදෑසන 8.15 පමණ ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
Read Moreදුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර ඇය මෝටර් රථයට නොයන ලෙස සංඥාකර ඇතැත් එය නොතකමින් රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
Read Moreජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.
Read Moreහම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ තොරතුරු සොයා බැලීම ඊයේ (11දා) ආරම්භ කර ඇත.
Read Moreයෝජනාවක් තියෙනවා. අපි දන්නේ නෑ ඒක කෙරෙනකම්. අපිටත් ඒ ගැන විශාල බලාපොරොත්තුවක් නෑ.පක්ෂයක් විදිහට එහෙම යෝජනාවක් ආවොත් පක්ෂයක් ලෙස කරන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා.
Read Moreජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල විභාග කරන සාක්ෂි කෙළින්ම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා සෘජුව යොදාගත හැකි ලෙස විධිවිධාන සැලසෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවේ.
Read Moreඅගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වෙයි.
Read Moreලෝක වෙළෙදපොලේ තෙල්මිළ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩිසල් මිල ගණන් අඩු කිරිමට හැකි වන දින වකවානු සම්බන්ධයෙන් අපේක්ෂිත වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11දා) උපදෙස් දී ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටතින් ගෙනෙන යෝජනාවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී තම කණ්ඩායම එකට එකතු වී වැඩකටයුතු කළ යුතු බවට අද (11දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
Read Moreවිෂය මාලා සංශෝධනය කරමින් හා විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදු කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල සිටින ජනතාවට හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට රුපියල් ලක්ෂ 199ක් මුදාහැර තිබෙන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More2050 වනවිට දේශගුණික බලපෑම් යටතේ සෙල්ලියස් අංශක දෙකකින් ලංකාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. ගම්පහ සිට වයඹ , උතුරැමැද , ඌව , උතුර වගේ ප්‍රදේශ සියල්ලම දැඩි නියං තත්වයකට මුහුණ දෙන්නට නියමිතව තිබෙනවා.
Read Moreමෙම ඉඩම් එක් අයෙකුට අක්කරය බැගින් ගොවීන් 74කට ලබාදෙන අතර, ඔවුන්ගේ වගාකටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සපයනු ලැබේ.
Read Moreඑය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වරායන් හා ගුවන්තොටුපළවල් අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ කෙරෙන ලෙස නවීකරණය කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
Read Moreදිනකට අතිකාල දීමනා වශයෙන් රුපියල් පන්දහසක දීමනාවක් සහ නවාතැන් පහසුකම් සමග ලේකම්වරියන් දහයකට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ලේ දින පහක් පමණ ගතකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන මූල්‍ය පාඩුව මාධ්‍ය මගින් අනාවරණය කිරීම හේතුවෙන් මෙසේ ඔවුන්ව කොළඹට ගෙන්වා තිබේ.
Read Moreමෙහිදී දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් එම දුරකතන රටට ආනයනය කිරීම සුදුසු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආනයන සහතික නිකුත් කළ යුතුව තිබේ.
Read Moreදින දහයක් පුරා දිස්ත්‍රික්ක 14ක බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 1163කට හානි සිදුව තිබේ.
Read Moreමෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි කාලය තුළ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අදාළ වන විශේෂ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පැවසීය.
Read Moreආචාර්ය ජයන්ත ධනපාල , අහමඩ් ජාවිඩ් යූසුෆ් , නාගනාදන් සෙල්වක්කුමාරන් මහත්වරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජිකයින් ලෙස පත්කර ඇත.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
Read Moreකාර්මික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පුහුණුව ලබාදී ඇත්තේ ඉන්දියාවේ ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය විසිනි.
Read Moreදුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වී ය.
Read Moreයාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් මහතා නියෝග කරනු ලැබීය.
Read Moreරජරට වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ සායනික විභාගය කල්යෑම හේතුවෙන් ඔවුන් වෛද්‍යවරුන් බවට පත්වූ පසු මාස 06කින් ජ්‍යෙෂ්ඨත්වය පහළ යන බව වෛද්‍ය ශිෂ්‍යයන් සඳහන් කරයි.
Read Moreඅාණ්ඩුව ඉන්ධන මිල හා දූෂණ, වංචා ගැන කථා කිරීමේදී ’රාජපක්ෂ මිම්ම’ අත්හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
Read Moreඑම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය . ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත්, පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවත්ය
Read More