දැවෙන ප්රශ්ණ එක් කණ්ඩායමකට විසඳන්න බෑ
රටේ දැවෙන ප්රශ්න එක පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට විසඳිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද (18දා) පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ රාජ්ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් 900ක් බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (18දා) පෙරවරුවේ පැවැති උත්සවයකදීය.
ඒ සඳහා සියලු පක්ෂ නායකයන් එක්විය යුතු බවත්, මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී පක්ෂ නායකයන්ට තමන් පවසා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී ප්රකාශ කළේය.

popular news
-
Walpita Friday, 19 October 2018 04:06 AM
රටේ තියෙන දැවෙන ප්රශ්නය හැටියට ඔබතුමා දකින ප්රශ්නය මොකක් කියලද ඔබතුමා දකින්නේ අපිට තියන ප්රස්නනම් රටේ ප්රජාතන්ත්ර වාදය පාර්ලිමේන්තු ප්රජාතන්ත්ර නැතිකමයි ඊට ඔබ තුමා මුලිකවම වග කිවයුතුයි චන්දය කල්යාමටද මුලික වග උත්තර කරු ඔබකියල ඔබට දැනෙනවද මමනම් හිතන්නේ ඔබ වැනි තීරණ කෙලින් ගන්න බැරි කතානායක තමයි මේවට වගකියන්න ඕන එනිසා රටට යපතක් වෙන්න ඕනනම් කරැනාකර කතානායක කමින් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට ඒ තනතුර බාර දෙන්න බොහොම ස්තුතියි
Reply : 1 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

