අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.
යාපනයටමි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවේ. උතුරු පළාතේ බෝහෝ ප්‍රදේශවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද (14දා) වාර්තා කළේය.
Read Moreමෛත්‍රී හොර පාරෙන් හදපු අගමැති පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී තිබෙන නිසා අගමැති කෙනෙකු පත් කර ගැනීම පාර්ලිමේන්තුව සතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවසර දෙකක් සඳහා භාරකාර රජයක් පිහිටුවා ප්‍රජාතන්තවාදි ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙස දිදුලන හදවත සංවිධානය ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන්ගෙන් අද ඉල්ලීමක් කළේය.
Read Moreප්‍රජාතන්ත්‍රවාදීව ලැබී තිබෙන බලතල යටතේ ඉදිරියටත් ආණ්ඩු පක්‍ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතා යටතේ කටයුතු කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් මෛත්‍රී - මහින්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත්, තමන් අමාත්‍ය ධුරය අත්හැරියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත. ඔහු අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreඉන්ධන මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read Moreජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය.
Read Moreනව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
Read More’’රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි’’ යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreමහින්ද - මෛත්‍රී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊයේ ගත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා වන මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙයි.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද සිට තාවකාලිකව නවතා දැමූ බවටත් නැවත කැනීම් කටයුතු නොවැම්බර් මස 27 වන දින ආරම්භ වන බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreනිල ඇඳුම් වෙනුවෙන් වව්චර් ලබාදීමේ ක්‍රමවේදය අහෝසි කිරිමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර තිබේ.
Read Moreමේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින බවත් ඇතැම් කුඩා වැව් රැසක් වාන් දමන බවටත් උතුරු පළාත් වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් පෙන්වා දෙයි.
Read Moreමිනිස්සුන්ට තීරණය කරන්න ඉඩ දෙන්න. මිනිස්සු ඉදිරියට යන්න. ඒක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයක් තිබෙන්නේ. ඒක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට නොයන ඉතිහාසයක් තිබෙනවා.
Read Moreකතානායක කරු ජයසූරිය මහතා අද දිනයේදි පාර්ලිමේන්තුවේ සිදුවූ සියලු විස්තර සඳහන් ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ.
Read Moreපක්ෂ විතරක් නෙමෙයි ජනතාවත් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු නොවිය යුතුයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්ෂ මහතාටත්, කැබිනට් මණ්ඩලයටත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන්.
Read Moreප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් පී. එස් විතානගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් පත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
Read Moreවිශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.
Read Moreජනපතිතුමාගෙන් බොහොම ඕනෑකමින් මුරණ්ඩු, හිතුවක්කාරී, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන්නේ නැතිව නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න.
Read More“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.”
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.00% දක්වාත් ඉහළට.
Read Moreමහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreවනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය.
Read Moreවසන්ත සේනානායක මහතා රට, දැය, පක්ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුව ගනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More